Posted on 08.17.2018 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කළද විශ්ව විද්‍යාල සිසුන් ප්‍රචණ්ඩත්වයට විරුද්ධ බවත් තුළ පවතින විවිධ පසුගාමී තත්වයන් අගතින් පරාජය කිරීමටද අරමුණක් ශිෂ්‍ය ව්‍යාපාරයට තිබෙන බව අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ළහිරු වීරසේකර පවසයි.