Posted on 06.14.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා ඒක්නැලිගොඩ වෙත මරණ තර්ජන සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වෙත දඩුවම් නියම කිරීම අද(14) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදි සිදුවන්නට නියමිතය.
2016 ජනවාරි 26 වැනිදා හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී සිදුවු මෙම තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඥානසාර භික්ෂුව වරදකරු බව මැයි 24 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ අතර දඩුවම් නියම කිරීම අද දිනට කල් තබන ලදී.