Posted on 06.27.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අාණ්ඩුවෙන් ඉවත්වවිපක්ෂයේ අසුන්ගත් 16 දෙනාගේ කන්ඩායම ලෙස ගෙන යන ක්‍රියාමාර්ග පිළිබද තමන් සෑහීමකට පත්වන්නේ නැති බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න පවසයි.
පක්ෂ නායකයන් හමුවීමෙන් පමණක් කණ්ඩායමට අපේක්ෂිත ඉදිරි ගමන යා නොහැකි බවද ඔහු පවසා අැත. මේ වනවිට 16 කණ්ඩායමේ පිරිස වරින්වර මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුනවර්ධන, විමල් වීරවංශ වැනි සමග සාකච්ඡා පවත්වා අැත. එහෙත් එම කණ්ඩායමේ සාමාජිකයකු ලෙස හිටපු අැමති සහ වත්මන් ශ්‍රීල.නි.ප. උපසභාපතිවරයා කණ්ඩායමේ ක්‍රියාමාර්ග සම්බන්ධ තෘප්තියක් කැති බව මෙම ප්‍රකාශයෙන් සනාථ වේ.