தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
දේශීය පුවත් « Lanka Views | Views of the truth

දේශීය පුවත්

මරණ සහතික අතැති හෘද රෝගීන් අනතුරට හෙළා ඇත්තේ සෞඛ්‍ය ඇමති – වෛද්‍ය ගිෂාන්ත

December 7, 2017

කොළඹ ජාතික රෝහලේ හෘද හා උරස් ශල්‍යාගාර තවදුරටත් රෝගි ජිවිතවලට අවදානම් සහගත…

වසර අවසානයේ අවසන් ගමන් යන G-15 කණ්ඩායමේ සභාපතිත්වය ලෙස ලංකාව ඉතිහාසගත වේ !

December 7, 2017

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ 2010 වසරේ සිට ලංකාව සභාපතිත්වය දරණ G –…

සයිටම් වෙනුවට ස්ලිට් නමින් උපාධි විකුණන අලුත් කඩයක් ! – පෙ‍.ස.ප.

December 6, 2017

සයිටම් ආයතනයට එරෙහිව පසුගිය කාලයේ විශාල විරෝධයක් මතුවූයේ අධ්‍යාපනය විකිණීමට එරෙහි පදනමකින්…

විරෝධතා නොසළකා ඩොලර් මිලියන 135 ණයට රුසියානු ප්‍රහාරක යාත්‍රා ගනුදෙනුවට අත්

December 6, 2017

වෙරළාරක්ෂක යාත්‍රා අවශ්‍යතාව පෙන්වමින් රුපියල් බිලියන20කට අධික වැයක් දරමින් රුසියානු ප්‍රහාරක යාත්‍රාවක්…

පොලිස් ලොක්කන්ගේ ජංගම දුරකථනවලට සවන් දෙන්න පොලිස්පති නියෝග කළ බව හෙළි වේ !

December 6, 2017

පොලිස්පති පූජිත ජයසුන්දර විසින් ඉහළ පෙළේ පොලිස් නිලධාරින්ගේ නම් ලැයිස්තුවක් සකස්කර ඔවුන්ගේ…

ටෙලිකොම් සේවකයෝ ආයතන ප්‍රධානියාට එරෙහිව කෑම පැයේ විරෝධතාවක !

December 6, 2017

සමූහ ප්‍රධාන විධායක නිලධාරි දිලිප විජේසුන්දරගේ අකාර්යක්ෂමතාව හා දුර්වල කළමනාකාරිත්වය නිසා ආයතනය…

ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහරදීමට විරෝධය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

December 5, 2017

වැල්ලවාය ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකුට එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිවේදනයක්…

දුම්රිය රියදුරන් වර්ජනයට සැරසේ

December 5, 2017

දුම්රිය රියදුරු සහායකවරුන් බන්දවගනීමේ පටිපාටියට විරෝධය ඵලකරමින් අද(05) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩව…

නවකයින් පිළිගැනීමට පුවරුවක් ප්‍රදර්ශනය කළායැයි SLIIT පරිපාලනය සිසුන්ගේ පන්ත

December 4, 2017

මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නවක සිසුන් පිළිගැනීම වෙනුවෙන් ඉංජිනේරු පීඨයේ සිසුන් විසින්…

උද්ගෝෂණ මැඬලීමට පොලිස් සුනඛ සහාය

December 2, 2017

ආණ්ඩුවට එරෙහිව සිදු කරනු ලබන උද්ගෝෂණ මැඬලීම සඳහා පොලිස් නිළ සුනඛයින් යොදා…

28 වන ඉල්මහ විරු සමරුව – පෙ.ස.ප. විසින් එක්සත් රාජධානියේදී සමරයි

December 1, 2017

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  එක්සත් රාජධානී කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ  28 වන…

අධිරාජ්‍යවාදී පදයට නටන ජනතා විරෝධී 2018 අයවැය පරදවමු ! – පෙ.ස.ප. විරෝධතාවක්

November 28, 2017

IMF, ලෝක බැංකු අධිරාජ්‍යවාදී පදයට නටන, ජනතාවගේ බඩට ගහන අයවැයට එරෙහි වෙමු! යන…

« Previous Page | Next Page »