Posted on 11.28.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
IMF, ලෝක බැංකු අධිරාජ්‍යවාදී පදයට නටන, ජනතාවගේ බඩට ගහන අයවැයට එරෙහි වෙමු! යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (28) දින උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ පසුගිය වසරවල අයවැය සහ 2018 අයවැය මගින් දිගින් දිගටම ගෙනයන පිළිවෙත අධිරාජ්‍යවාදී නවලිබරල් ප්‍රතිසංස්කරණවලට මාවත විවර කරමින් ජනතා අපේක්ෂා පාවාදෙන ක්‍රියාදාමයක් බව එහිදී අවධාරණය තෙරිණි.
