Posted on 02.09.2018 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
මහජන නියෝජිත අායතනවල පසුගිය කාලයේ තේරී පත් වූ කාන්තාවන් සැබෑ ලෙස පීඩිත කාන්තාව නියෝජනය නොවූ බවද කාන්තා නියෝජනය වැඩි වූ පමණින් පීඩනයෙන් මිදෙන්නට නොහැකි බවද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ කැදවුම්කාරිනී හේමමාලි අබේරත්න පවසයි.
පසුගියදා පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ප්‍රචාරක රැස්වීමකදී අැය පළ කළ අදහස්