தமிழ்
English
Contact
Tuesday 30th January 2018    
යාපනයේ තරුණයකු රාත්‍රියේ සුදු වෑන් රියකින් පැහැරගෙන ගිහින් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යාපනයේ තරුණයකු රාත්‍රියේ සුදු වෑන් රියකින් පැහැරගෙන ගිහින් !



‍නොවැම්බර් 21 වැනිදා රාත්‍රී යාපනය නගරයේදී පසුගිය සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක්‌ තරුණයකු පැහැරගෙන ගිය බවට  යාපනය පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ ඇත.
යාපනයේ කෝපායි ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසලක සේවය කළ අවුරුදු විසිපහක්‌ වන මෙම තරුණයා සේවය නිමකොට නිවසට පැමිණෙමින් සිටියදී යාපනයේ රාමනාදන් වීදියේදී පැහැරගෙන ගොස්‌ ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. තරුණයාගේ දෙමවුපියන් පොලිසියට ප්‍රකාශයක් දෙමින් මෙම පැහැරගැීම පිළිබද කිසිවක් නොදන්නා බව පවසා ඇත.