Posted on 12.20.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
‘කූඹියෝ, සහෝදරයා සහ වම‘ යන තේමාවෙන් සංවාදයක් අද (20) සවස 3.00ට කොළඹ 7, චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ස්මෙවාධීන රූපවාහිනි සේවය මගින්ම විකාශනය කරන ‘කූඹියෝ‘ සහ ‘සහෝදරයා‘ ටෙලි නාට්‍ය ඇසුරින් වාමා දේශපාලනය පිළිබද සංවාදයට ලක්කිරීම මෙම සංවාදයේ අරමුණ බව එය සංවිධානය කරන ‘වෙනසක තාරුණ්‍ය‘ සංවිධානය පවසයි.