ජාතිය ඉක්මවා ලූ තරුණ කවිය (අද)
Posted on 04.23.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශය වන වෙනසක තාරුණ්‍ය (Youth for Chenge) සංවිධානය කරන ‘මනුෂ්‍යත්වය එන්නත් කරනු පිණිස – ජාතිය ඉක්මවා ලූ තරුණ කවිය’ යන මැයෙන් සංවාදයක් අප්‍රේල් 23 සවස 3ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී(Nada) පැවැත්වේ.
මෙම සංවාදය සඳහා නිලාර් එන් කාසිම්, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, රුවන් බන්දුජීව, කසුන් මහේන්ද්‍ර හීනටිගල, ඉන්ද්‍රානන්ද සිල්වා ඇතුලු කවි කිවිඳියන් රැසක් සහභාගී වෙති.