Posted on 03.22.2018 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
ජනාධිපතිවරයා සහභාගි වූ උත්සවයකින් රජයට පවරා ගත් බවට සෞඛළ්‍ය අැමති රාජිත සේනාරත්න විසින් සහතික ලෙස ප්‍රකාශ කළ නෙවිල් ප්‍රනාන්දු රෝහල විකුණා දමන බවට පුවත්පත් දැන්වීම් පළ කර තිබිණි. පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මාධ්‍ය හමුවකදී ඒ් පිළිබද අදහස් පළ කෙරිණ.