தமிழ்
English
Contact
Friday 26th January 2018    
වැටුප් විෂමතා විසදන්නට බලකරමින් දුම්රිය සේවක වැඩවර්ජනයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වැටුප් විෂමතා විසදන්නට බලකරමින් දුම්රිය සේවක වැඩවර්ජනයක් !



වැටුප් විෂමතා ගැටළුව විසදන්නට පාලකයන් කටයුතු නොකර සිටීමට විරෝධය පළ කරමින් හෙට (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධ වැඩ වර්ජනයක් කැදවා ඇත.

දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙක් ජනමාධ්‍ය වෙත දැනුම් දී තිබුණේ වැටුප් විෂමතා ගැටළුවට මේ තාක් නිසි විසඳුම් ලබා දීමට බලධාරීන්ට නොහැකි වූ නිසා කැදවා ඇති මෙම වැඩ වර්ජනය හේතුවෙන් 21 දා දුම්රිය සේවාවන් බිදවැටීමට බලපෑ හැකි බවය.