தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අාණ්ඩුවෙන් ඉවත් වේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අාණ්ඩුවෙන් ඉවත් වේ !



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ නිදහස් සේවක සංගමය ෙමෙත්‍රි පාර්ශ්වයේ සිට මහින්ද පාර්ශ්වය දක්වා ගමන් කරමින් සිටින බව වාර්තා වේ.
මැයි 1 වැනිදා කම්කරු දිනය පවත්වන්නට තහනමක් පැනවීම හා නිවාඩු දිනය අවලංගු කිරීම පදනම් කරමින් මෙසේ අාණ්ඩුවෙන් ඉවත්වන්නට නිදහස් සේවක සංගමය තීරණය කළ බව ඒම සංගමයේ ලේකම් ලෙස්ලි දෙවේන්ද්‍ර පවසයි. ඒහෙත් මෙය කම්කරුවන්ගේ දිනය වෙනුවෙන් හෝ කම්කරුවාගේ අරමුනු සම්බන්ධ තීරණයක් ලෙස සැලකිය නොහැකිය. ෙමෙත්‍රි පාර්ශ්වයේ නිල බලය ශ්‍රීල.නි.ප. සංවිධානය තුළ පැවති නමුත් දේශපාලන බලතුලනය මාරුවන තත්වය තුළ මහින්ද පාර්ශ්වයට පක්ෂපාති ෙලස්ලි දේවේන්දු වැනිවුන් නැවත සිය පැරණි ස්වාමියා වෙත ගමන් කරන බව පෙනී යයි.