Posted on 04.25.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය සහ ෙපෙළපාලිය අවලංගු කිරීමට තීරණය කර ඇත.
ඊයේ පැවති සාකච්ඡාවකදී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මේ බව ප්‍රකාශ කළ බව ශ්‍රිල.නි.ප. තරුණ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බන්ඩාර පවසයි.
පාස්තු ඉරිදා ප්‍රහාරය ෙහේතුවෙන් ආරක්ෂක තත්වය දැඩි කිරීමට ගත් තීරණය අනුව, ඒක්සත් ජාතික පක්ෂය. ෙදෙමළ ජාතික සන්ධානය සහ කදුරට ජනතා පෙරමුණ මෙසේ මැයි රැලි ෙනොපවත්වන්නට තීරණය කර ඇත.