Posted on 02.02.2018 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
පළාත්පාලන මැතිවරණ කාලය තුළ වෘත්තිය අරගල හෝ වෙනත් විරෝධතා සහ පෙළපාලි පැවැත්වීම මැතිවරණ නීතිය කඩ කිරීමක් බවට අදහස් පසුගිය දිනවල ප්‍රචාරය විය. මේ සම්බන්ධව නීතියේ පාර්ශ්වයෙන් පැහැදිලි කරගැනීමක් කරගැනීමට අපි නීතිඥ නුවන් බෝපගේ හමු වූයෙමු. මේ ඔහු දැක්වූ අදහසයි.