தமிழ்
English
Contact
Monday 30th April 2018    
ත්‍රි රෝද සදහා ස්ථාවර ගාස්තු හදුන්වා දෙනවා වෙනුවට ආණ්ඩුවෙන් මීටර් විකිණීමේ උත්සාහයක් ! « Lanka Views | Views of the truth

ත්‍රි රෝද සදහා ස්ථාවර ගාස්තු හදුන්වා දෙනවා වෙනුවට ආණ්ඩුවෙන් මීටර් විකිණීමේ උත්සාහයක් !



ත්‍රි රෝද රථවල සේවය ලබන ජනතාවට ස්ථාවර ගාස්තු ක්‍රමයක් හදුන්වා දෙනවා වෙනුවට ඔවුන් තවත් අමාරුවේ දමමින් මීටර් ක්‍රමයක් හා බිල්පත් හදුන්වාදීමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ ආදායම සදහා මෙවැනි ක්‍රමයකින් ත්‍රි රෝද රිය හිමියන් වෙතින් අයකරගැනීමෙන් සිදුවන්නේ එම මුදල සහ ඊටත් වැඩියෙන් ගාස්තු ඉහළ නංවා මගී ජනයා සූරාකෑමට ඉඩක් විවර කිරීමය. රජය විසින් විවිධ ක්‍රමවලින් මුදල් උපයන අතර මෙවැනි නව අයකිරීම් සිදුකරනවිට ජනතාව තවදුරටත් අපහසුතාවන්ට ලක්වන බව ආණ්ඩුවේ කායකයන්ට අවධානයක් නැත.