Posted on 10.18.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රුසියාවේ සෝචි නගරයේ මේ දිනවල පැවැත්වෙන 19වැනි ලෝක තරුණ හා ශිෂ්‍ය සමුලුවේදී ‘ලංකාවේ ශිෂ්‍ය මර්දනය නවතනු, අධ්‍යාපන අයිතිය සුරකිනු‘ යන තේමාවෙන් බැනරයක් අත්සන් කිරීමට කටයුතු කර තිබිණි.
විප්ලවවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කෙරුනු මෙම කටයුත්තට ඉන්දියාව, නේපාලය, වියට්නාමය, පිලිපීනය, පලස්තීනය, මොසැම්බික්, ඝානා, කියුබාව සහ බ්‍රිතාන්‍ය යන රටවල ශිෂ්‍ය සංගම් නායකයන් අැතුලු රටවල් ගණනාවක තරුණ සහ ශිෂ්‍ය නියෝජිතයන් අත්සන් කරමින් සිය සහයෝගය පළ කර තිබේ.

බ්‍රිතාන්‍ය

වියට්නාමය

පිලිපීනය

නේපාලය

මොසැම්බික්

ඉන්දියාව

ඝානා

පලස්තීනය

කියුබාව

