පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ආණ්ඩුවේ වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එහි සාමුහික වගකීම හේතුවෙන් තමන් කණගාටුව ප්‍රකාශ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
මෙම ප්‍රහාරය පිළිබද වේලාසනම බුද්ධි අංශ විසින් කරුනු වාර්තා කර තිබියදී ඒ සම්බන්ධව ක්‍රියාත්මකවීමට නොහැකිවීමෙන් සිදුවූ ජිවිත හානි සහ විනාශය සම්බන්දයෙන් මෙසේ අගමැතිවරයා සිය කනගාටුව පල තළේය. කෙසේවෙතත් තමන් වෙත එකී බුද්ධි තොරතුරු සම්බන්ධ දැන්වත් කිරීමක් නොකළ බවද අගමැතිවරයා මෙහිදී සදහන් කළේය.