මීළඟ ජනපති ඩලස්?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පැවැත්වෙන නාමයෝජනා අවස්ථාවේදී තමන් ජනාධිපති…

කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – රනිල් තර්ජනය කරයි

කැරලිකරුවන් සහ අරගලකරුවන් යනු දෙපාර්ශවයක් බවත්, කැරලිකරුවන් හා අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන බවත්, කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්…

රනිල් හදන්නේ විශාල ලේ වැගිරීමකට, ඒකට ඉඩ දෙන්න එපා – පුබුදු ජයගොඩ

රනිල් වහා ඉල්ලා අස්විය යුතුයිසර්ව පාක්ෂික ආණ්ඩුව අරගලයේ සම්මුතියට එකඟ විය යුතුයි 83/88/89 කාලවකවානුවල ලේ හලපු රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේදී…

රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනය ඉල්ලයි

රනිල් වික්‍රමසිංහ වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, මේ මස 20 වැනිසා නව ජනාධිපතිවරයෙකු පත් කිරීමට පාර්ලිමේන්තුව රැස්වන විට අපේක්ෂකයෙකු ලෙස…

සජිත් තීරණාත්මක සාකච්ඡාවක – පොහොට්ටු මන්ත්‍රීන් කිහිපදෙනෙකුත් එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ තීරණාත්මක සාකච්ඡාවක නියැලී ඇත. පාර්ලිමේන්තු කමිටු ශාලාවක පැවැති මෙම සාකච්ඡාව…

වහාම ඉල්ලා අස් වෙන්න – වෘත්තීය සමිති පැය 72ක් කල් දෙයි

ඉදිරි පැය 72 ඇතුළත ජනාධිපති මෙන්ම අගමැති ඇතුළු සියලු දේශපාලකයින් ඉල්ලා අස් විය යුතු බවත්, එසේ නොවන්නේ නම් සමස්ත මහා…

දිවුරුම් දෙන්න කළින්ම රනිල් වැඩ පටන් ගනී

රාජ්‍ය ආයතන 42ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (ජූලි 14) සිට බල පැවැත්වෙන පරිදි අතිවිශේෂ…

රනිල් වැඩබලන ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේය. ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම කතානායක මහින්ද යාපා විසින්…

රාජ්‍ය සේවකයන්ට ජූලි වැටුප ගෙවනවා

රාජ්‍ය සේවකයින්ට ජූලි මස වැටුප නොලැබෙන බවට යන ප්‍රචාරය අසත්‍ය බවත්, රාජ්‍ය සේවකයින්ගේ ජූලි මස වැටුප ගෙවීමට රජයට හැකියාව ඇති බවත්…

අගමැති අපේක්ෂකයාට බහුතර එකඟතාවයක්

ඊයේ (14) පැවති පක්ෂ නායක රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) හා ස්වාධීන පක්ෂවල නියෝජිතයන් විසින් අග්‍රාමාත්‍ය ධූරය සඳහා වන…

ගෝඨාභයගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.…

ගොඨාභය ආවේ පුද්ගලික සංචාරයකට – සිංගප්පූරුව කියයි

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණීමට අවසර ඉල්ලූ බවත්, අදාල පුද්ගලික සංචාරය සඳහා සිංගප්පූරුව විසින් අවසර දුන් බවත්…