Posted on 08.05.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අධ්‍යාපන මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය පා ගමනක් අද සවස කොළඹදී පැවැත්වේ. අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනත පරදවමු! යන මැයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වේ.