Posted on 07.20.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගුරු වැටුප් විෂමතාව සම්බන්ධ අද(20) අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් සහ ගුරු සංගම් අතර පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් විිය
අද පෙරවරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වීම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට ගැනීඹ හැර විකල්පපයක් නොමැති නිසා මාර්ගගත (Online) ගුරු වර්ජනය තවදුරත් පවත්වාගෙන යෑමට ගුරු සංගම් තීරණය කල බව ගුරුසංගම් පවසයි.