Posted on 04.24.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. තුවාල ලැබූ 500ට ආසන්න පිරිසක් සිටින බවද මීට පෙර වාර්තා විය.