தமிழ்
English
Contact
Saturday 4th May 2019    
අනුරාධපුර නගරය හදිසි තත්වයකට සූදානම් කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනුරාධපුර නගරය හදිසි තත්වයකට සූදානම් කරයි!



අනුරාධපුර නගරය සම්බන් ආරක්ෂක කටයුතු තර කිරීමට ලැබුනු උපදෙස් අනුව, නගරයේ ‌‌ෙවෙළදසැල් වසා දමා ආරක්ෂක හමුදා විශේෂ ‌ෙමෙහෙයුමකට කැදවා ඇත.

නාගරික ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීමේ අරමුණින් ‌මෙසේ නගරයේ ජනතාව ඉවත්කර අනුරාධපුර ශික්ෂණ ‌රෝහල හදිසි තත්වයකකට අවශ්‍ය සූදානමකට කැදවා මහජන සායන අවලංගුකර බාහිර ‌රෝගින් ඉවත්කර ඇත. ‌වෛද්‍යවරු ඇතුළු ‌රෝහල් කාර්ය මණ්ඩලය හදිසි ‌සේවා සදහා සූදානම්ව තබා ඇති බව ‌රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.