தமிழ்
English
Contact
Sunday 5th May 2019    
අරුවක්කාඩු කසළ අංගනයට අදත් ජනතාවගේ විරෝධය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරුවක්කාඩු කසළ අංගනයට අදත් ජනතාවගේ විරෝධය!



පිටස්තර ස්ථානවලින් කසළ ගෙනැවිත් අරුවක්කාඩු ප්‍රදේශයේ හුණුගල් කැණීම්කර අවසන් වූ පහත් බිම්වල කසළ අගනයක රැදවීමෙන් ඇතිවන පාරිසරික හා ජනජිවිතයේ හානි සම්බන්ධව ප්‍රදේශයේ ජනතාව දැක්වූහ.

පාලවියේ පිහිටි සිමෙන්ති කම්හලක් වෙත අරුවක්කාලු සිට ප්‍රවාහන කටයුතු කරන දුම්රිය මාර්ගය අවහිර කරමින් මේ විරා්ධතාව පැවැත්විනි.