தமிழ்
English
Contact
Tuesday 21st December 2021    
අවම බස් ගාස්තුව රු 25 කිරීමට ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අවම බස් ගාස්තුව රු 25 කිරීමට ඉල්ලයි



වැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ද ඉහළ නැංවිය යුතු බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් පවසයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 25 ක් දක්වා වැඩි කළයුතු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර තිබේ.

එමෙන්ම බස් ගාස්තු 20% කින් ඉහළ නැංවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කර ඇත.