Posted on 01.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රේගුවේ අක්‍රමිකතා වෙනස් කිරීම සඳහා පත් කළ පුද්ගලයා තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කර නැති බවද රේගු නිලධාරින් සම්බන්ධ දරුණු තීරණ ගැනීමට සිදුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද(23) පැවති උත්සවයක් අමතමිනි. රේගුවේ කටයුතු සම්බන්ධ විශාල වශයෙන් විවේචන පැවති නිසා අධ්යක්ෂ ජනරාල් ලෙස හමුදා නිලධාරියකු පත් කළ බව පවසන ජනාධිපතිවරයා අවශ්‍ය නම් නිලධාරින් සියලු දෙනාම ඉවත් කරන්නට වුවද තීරණය කරන බව එහිදී පවසා තිබේ.