අාජන්ටිනාව 2018 ලෝක කුසලානය පාපන්දු තරග සදහා තරගවැදීමට ඊයේ සුදුසුකම් ලැබීය. අාජෙන්ටිනාව හා ඉක්වඩෝරය අතර ඊයේපැවැති තරගයෙන් 3-1ක් ලෙස ජයගැනීමට අාජන්ටිනාව සමත්විය.
මෙම තරගයේදී ලයනල් මෙසී විසින් ගෝ තුනක් ලබා ගැනීමෙන් සිය කණ්ඩායමට මෙම ජයග්‍රහණය ලැබීමට විශාල පිටුවහලක්විය. ලයනල් මෙසී ෙලා්ක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගයකදී හැට්ට්‍රික් ඒකක් ලබා ගන්නා ලද පළමු අවස්ථාව මෙය වේ.
ඊයේ ඉක්වෙදා්රය හා පැවැති තරගෙයන් අාජන්ටිනාව පරාජය ලැබුවානම් ෙමවර ඔවුන්ට 2018 වසෙර් රුසියාවේ පැවැත්ෙවන ලෝකුසලාන පාපන්දු තරගාලවියට සහාභාගීවීමට නෝහැකි වනු අැත.
දකුණු අැමෙරිකානු කලාපයේෙම් වන විට 2018 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා සිටින රටවල් වන්නේ බ්‍රසීලය,උරුගුවේ, කොලොම්බියාව හා අාජන්ටිනාවයි.