Posted on 02.26.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
තමන්ගේ අඛණ්ඩ සේවාව ඉරාන වැසියන්ට ලබා දීමට නොහැකි වීම ගැනත් සේවා කාලය තුළ සිදුවූ අඩුපාඩු ගැනත් එම ජනයාගෙන් සමාව අයදිමින් ඉරාන විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ් තනතුරෙන් ඉල්ලා අස් වෙයි.
2015 න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ බලවත් රාජ්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කිරම සම්බන්ධයෙන් මොහොමඩ් ජාවඩ් සරීෆ් විදේශ ඇමතිවරයා බලවත් රාජ්‍යවල ප්‍රසාදය දිනා සිටි අතර එරට පාලනයේ ඇතැම් බලවතුන් සහ අමෙරිකන් විරෝධී හැගීම් සහිත ජනතාව අතර අප්‍රසාදයට පත් විය.