Posted on 06.21.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන 2018 ඉරාන සිනමා උළෙල අද(21) සිට 25 වැනිදා දක්වා කොළඹ, කොල්ලුපිටියේ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේදි පැවැත්වේ.
නොමිලයේ ප්‍රදර්ශනය කෙරෙන සිනමා පට 7ක් මෙම සිනමා උළෙලෙදී ප්‍රේක්ෂකයන්ට නරඹන්නට අවස්ථාව හිමි වේ.
| දිනය | වෙලාව | චිත්‍රපටය |
| 21 | පස්වරු 6.00 | Mother (අාරම්භක උළෙල සහ සිනමා දැක්ම) |
| 22 | පස්වරු 6.00 | Love Stricken |
| 23 | පස්වරු 3.00 | Hamoon |
| පස්වරු 6.00 | Leila | |
| 24 | පස්වරු 3.00 | Captain Khorshid |
| පස්වරු 6.00 | The Banquet | |
| 25 | පස්වරු 6.00 | The Verdict |