උසේන් බොල්ට් ඕස්ටේලියාවෙන් පාපන්දු ක්‍රීඩාවට පිවිසේ

ලෝක ශූර කෙටිදුර ධාවකයකවූ උසේන් බොල්ට් ඕස්ටේ්‍රලියාවේ පාපන්දු කණ්ඩායමකට තරග කිරීම සදහා ඕස්ටේ්‍රලියාවට ගොස් තිබෙන බව වාර්තාවේ.

අට වරක් ඔලිම්පික් රන් පදකක්කම් දිනා සිටින උසේන් බෝල්ට් සිය ජාත්‍යන්තර ධාවන ඉසව්වලින් සමගැනීමත් සමග නැවත ක්‍රීඩා පිටියට පාපන්දු ක්‍රීඩාව හරහා අවතීරණයවීඹට තීරණ කිරීමත් සමග ඒ සදහා ඔහු තෝරාගෙන ඇත්තේ ඕස්ටේ්‍රලියාවේ සෙන්ට්‍රල් කොස්ට් මැරිනර්ස් කණ්ඩායමය.

එම කණ්ඩායමේ පුහුණ සැසිය සදහා සහභාගීවීමට උසේන් බොල්ට් පසුගිය 18 වැනි දින ඕස්ටේ්‍රලියාවට පැමිණිවිට සිඩ්නි ගුවන්තොටුපලේදී එරට ක්‍රීඩා ලෝලීන් ඔහුව මහත් උණුසුමෙන් පිළිගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Madanayaka :