Posted on 12.17.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් අත්සන් කිරීමට නියමිත “මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්” ගිවිසුම සහ ඒ හා බැඳුණු අධිරාජ්‍යවාදී ආර්ථිකය හා යුද උපායමාර්ගය පිළිබඳවත් කරුණු හෙළිදරව්කරන කෙරෙන සම්මන්ත්‍රණයක් අද(17) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී ප්‍රධාන දේශනය පැවැත්වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක
ලේකම් දුමින්ද නාගමුව විසිනි.
