පසුගියදා රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණට සහාය දෙන බවට ප්‍රකාශ කළ වසන්ත සේනානායක සහ වඩිවේල් සුරේෂ් යන ඇමතිවරු අද(21) දින මහින්ද රාජපක්ෂ විසින් කැදවන ලද කැබිනට් ඇමති මණ්ඩල සාකච්ඡාවට සහභාගි වූ බව වාර්තා වේ.
වනජීවී අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පෙරමුණු රජයට සහය පළ කරන බව පසුගිය දා ඔහු ප්‍රකාශ කළද අද පැවති කැබිනට් රැස්වීමට පැමිණ සිටියේය.