ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප‍්‍රධාන ලේකම් කේ.පී. සිල්වා අභාවප‍්‍රාප්ත විය.
1935 සමසමාජ ව්‍යාපාරය ආරම්භ වීමෙන් පසුව විවිධ දේශපාලන හේතු මත බෙදී ගිය වමේ දේශපාලන පක්ෂ අතර ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස කේ.පී. සිල්වා කටයුතු කළ අතර සභාග දේශපාලනය සම්බන්ධයෙන් විවචෙනයටද ලක් විය.
ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක් ලෙස ඔහු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද විය.