Posted on 02.25.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
2019 මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘ඇගේ ඇසින් ලෝකය දකිමු’ තේමාව යටතේ සිනමාවේදිනියන්ගේ සිනමා උළෙලක් Agenda 14 විසින් සංවිධානය කර තිබේ.
‘කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල’ ලෙස සංවිධානය කර ඇති මෙම සිනමා උළෙලට ලංකාව ඇතුළු රටවල් 15ක සිනමාවේදිනියන්ගේ නිර්මාණ 40ක් පමණ තෝරාගෙන ඇති බව සංවිධායකයෝ පවසති. ප්‍රේක්ෂක සහෘදයන් වෙනුවෙන් නොමිලයේ සනිමා කෘති තිරගත කෙරෙන මෙම සුවිශේෂී සිනමා උළෙල පෙළ ගැසෙන ආකාරය පහත පරිදිය.







