தமிழ்
English
Contact
Monday 23rd April 2018    
කලා « Lanka Views | Views of the truth

කලා

අන්තෝනියෝ ග්‍රාම්ස්චි – සිනමා දැක්ම සහ සමරු දේශනය

April 23, 2018

ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛයකු හා සමාජ චින්තකයකු වූ අන්තෝනියෝ ග්‍රාම්ස්චි පිළිබද සිනමා…

කේ.කේ ලියූ Marx Live in Sri Lanka ජනගත කෙරේ

April 5, 2018

කේ.කේ. සමන්කුමාර විසින් රචනා කළ Marx Live in Sri Lanka කාතිය ජනගත කිරීම…

චන්ද්‍රසිරි දොඩන්ගොඩ පුවත්පත් කලාවේදියා සමුගනී!

March 29, 2018

පසුගිය 27 වැනිදා අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ජනමාධ්‍යවේදී සහ සාහිත්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ අවසන් කටයුතු…

‘අවතාරය’ සඟරාව ජනගත කිරීම, සම්මන්ත‍්‍රණය හා සිනමා දැක්ම

March 24, 2018

මාරුතයේ හඩ කණ්ඩායම විසින් සංස්කරණය කරන ‘අවතාරය’ සඟරාව ජනගත කිරීම වෙනුවෙන් පවත්වන සම්මන්ත‍්‍රණය හා සිනමා…

බංග්ලාෙද්ශ සිනමා උළෙල – අද(23) සිට

March 23, 2018

ලංකාවේ වාසය කරන බංග්ලාෙද්ශ ප්‍රජාව ජාතික චිත්‍රපට සංස්ථාව සමග ඒක්ව සංවිධානය කරන…

‘අවතාරය‘ සගරාව ප්‍රැක්සිස් සාමුහිකයෙන්

March 16, 2018

ප්‍රැක්සිස් සාමුහිකය විසින් ප්‍රකාශයට පත්කරන ‘අවතාරය’ සඟරාව ජනගත කිරීම මාර්තු 27 වනදා…

අැරැව්වල නන්දිමිත්‍ර සාහිත්‍යකරුවා සමු ගනී !

March 4, 2018

ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර අද(4) සිය නිවසේදී හදිසියේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ…

‘කෝමාලි කිංග්ස්'(Komaali Kings) – ලාංකීය සිනමාවට දෙමළ චිත්‍රපටයක් ඒක් වේ !

March 4, 2018

ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ දෙමළ චිත්‍රපටයක් ‘කෝමාලි කිංග්ස්’ හෙවත් විකට…

2018 රාජ්‍ය නාට්‍ය උළෙල

February 16, 2018

2018 රාජ්‍ය නාට්‍ය උළෙල අවසන් වටය සදහා තොරාගත් නාට්‍ය පෙබරවාරි 15 වැනිදා…

“අතුරුදන් කළ ආදරය”

February 12, 2018

වැලන්ටයින් දිනය (පෙබරවාරි 14) සදහා අතුරුදන් කළ අාදරවන්තයන් වෙනුවෙන් ඒය සමරන්නට “අතුරුදහන්…

ධර්මසේන පතිරාජ – සමරු කෘතියක් ජනගත කිරීම සහ උපහාර චිත්‍රපට උළෙලක් !

February 5, 2018

පසුගියදා අවසන් ගමන් ගිය කලාකරු ධර්මසේන පතිරාජ කලාකරුවාට උපහාර පිණිස කෘතියක් ජනගත…

වේදිකාවෙන් මහපොළොවට – දෙමළ මාධ්‍ය පාසල් දරුවන්ට නාට්‍ය වැඩමුළුවක්

January 30, 2018

සජීවි කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට කෙට් නාට්‍ය උළෙලෙහි ප‍්‍රධානතම අංගයක් ලෙසින් සංවිධානය…

| Next Page »