චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කළ According to Matthew සිනමා කෘතිය නොවැම්බර් 24 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගතවන්නට නියමිතය.
1979දි මැතිව් පීරිස් නමැති ඇංග්ලිකන් පූජකයකු හා ඔහුගේ පෙම්වතිය, ඩැෆ්නි ඉන්ග්‍රම් එක්ව ඇගේ සැමියා රසල් ඉන්ග්‍රම් මරා දැමීමේ අපරාධය මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමකි. චන්ද්‍රන් රත්නම් විසින් මෙම සිදුවීම සිනමා කෘතියක් ලෙස නිර්මාණය කර ඇති අතර එහිදී ජැකලයින් රේනැන්ඩස් හා රසල් කොක් විසින් ප්‍රධාන චරිතවලට පණ පොවයි.