‘බලය ජනතාවට හිමිවන නව ව්‍යවස්ථාවක්”, රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් සදහා ජනතා අරගල මධ්‍යස්ථානය අද(11) කොළම කොටුවේ උද්ඝෝෂනයක් සංවිධානය කර තිබිණි.
සටන් පාඨ ගණනාවක් මුල්කරගෙන මෙම විරෝධතාවට ‘ජනතා අරගල මධ්‍යස්ථානයේ’ සංවිධාන ගනනාවක් එක්ව සිටියහ.