தமிழ்
English
Contact
Friday 3rd May 2019    
නව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු



හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

පසුගිය සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහජන බැංකුවේ සභාපතිවරයාද ලෙස කටයුතු කර තිබේ. මෑතකදී  ජනාධිපතිවරයා විසින් ඔහු ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කරන ලදී.

හේමසිරි ප්‍රනාන්දු රාජ්‍ය ආයතන කිහිපයකම ඉහළ තනතුරු දැරූවෙකි. ඒ අතරින් ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවදියේ සහ මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබුණි. එසේම හේමසිරි ප්‍රනාන්දු යනු රාජපක්ෂ හිතවාදියෙකි.