தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
ප්‍රහාර හේතුවෙන් කම්කරු දින සැමරුම් සඳහා සීමා පැනවීමේ ඉඩක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රහාර හේතුවෙන් කම්කරු දින සැමරුම් සඳහා සීමා පැනවීමේ ඉඩක්!



හෙට (22) දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් මැයි මස පළමුවනදාට යෙදෙන කම්කරු දින සැමරුම් නොපවත්වන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට මත පළවේ. ඊයේ සිදුවූ ප්‍රහාරයන් සමඟ මතුවිය හැකි ආරක්ෂක අවදානම සළකා මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් විය හැකි බව සිතිය හැක.

මේ අතර පවතින අයපහත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සිය මැයි දින රැළි නොපැවැත්වීමට තීරණය කර තිබේ.