පාපෝච්චාරණ මත නඩු පැවරිය නොහැකි නම්, පාපෝච්චාරණයෙන් සිරදඩුවම් විදිනවුන් නිදහස් කරන්න – සම්බන්ධන්

ආණ්ඩුව හදුන්වා දෙන්නට සූදානම්වන ‘ත්‍රස්ත විරෝධී’ නීතිය අනුව පාපෝච්චාරණයන් නඩු පැවරිය නොහැකි බව පිළිගන්නවා නම් එසේ නඩු පවරා මේ වනවිට සිරදඩුවම් විදින සියලු දෙනා නිදහස් කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.

පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකයා පවසා සිටියේ අලුත් නීති මගින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසිකර නවනීති හදුන්වා දෙන බැවින් එසේ චෝදනා රහිතව සිටින සියලු සිරකරුවන් නිදහස් කළ යුුතු බවය.

 

Chandana Sirimalwatte :