தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
පාරමී වසන්ති මාරිස්ටෙලා-2018 ලෝක යොවුන් ඔලිම්පික් ජය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාරමී වසන්ති මාරිස්ටෙලා-2018 ලෝක යොවුන් ඔලිම්පික් ජය!



යොවුන් ඔලිම්පික් උළෙලේදී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනාගත් ක්‍රීඩිකාව වුයේ පාරමී වසන්ති මාරිස්ටෙලාය.

ආර්ජන්ටිනාවේ දි පැවැති 2018 ලෝක යොවුන් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගයේදි මීටර් 2000 බාධක දිවිමේ තරගයෙන් ඇය ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය.