தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට



 

එංගලන්ත හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැති ලෝක කුසලාන අවසන් තරගයෙන් ජය ගන්නට එංගලන්ත කාන්තා පිල සමත්විය. පළමුව පන්දුවට පහරදින් එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුල ලකුණු 224ක් ලබා ගැනීටට සමත්විය.

ඒ සදහා එංගලන්ත පිළේ කඩුළු 7ක් දවා ගැනීමට ඉන්දියාව සමත් තිබුනි.ඉන් පසුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩයම සියලු දෙනාම දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 219ක් පමණි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු  9කින් සිය අවසන් තරගය ජයගැනීමට සමත්විය.

ඊයේ දිනයේ එංගලන්තයේ ලොඩ්ස් පිටියේ පැවැති මෙම අවසන් තරගය බැලීමට අතිවිශාල ක්‍රීඩාලොලීන් පිරිසක් පැමිණ සිටි ඇතැයි වාර්තාවේ. 2017 වසරේ  කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්ත පිලට හිමිවිය.