පොරොන්දු වූ 1000 දියව්! වතු කම්කරු විරෝධතාවය 17 හැටන් නගරයේදී

පසුගියදා අත්සන් කරන ලද වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළ ගිවිසුම පිළිගැනීමට නොහැකි බවත් වතු කම්කරු දිනක මූලික වැටුප 1000 කරන ලෙසට බලකෙරෙන 1000 ව්‍යාපාරය විසින් සංවිධානය කරන විරෝධතාවක් පෙබරවාරි 17 හැටන් නගරයේදී පැවැත්වේ.

Sithara Sajeewani :