Posted on 09.25.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
බ්‍රිතාන්‍ය අගමැති ජෙන්සන් විසින් එරට පාර්ලිමේන්තුව අත්හිටුවන්නට ගත් තීරණය එරට ශ්‍රේෂඨාධිකරණයෙන් ආපසු හරවා ඇත.
යුරෝපා සංගමයේ සාමාජිකත්වය අහෝසි කරන්නට ගත් මෙම තීරණය නිසා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ පාර්ලිමේන්තුවේ සාකච්ඡා සහ විවාද ඇසුරින් තීරණයක් ගැනීමට හා ඉවත්වීමේ තීරණය සමාලෝචනය කිරීමට තිබුණු අවස්ථාව අහිමිකරන ලදී. සැප්තැම්බර් 10 සිට සති 5ක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමෙන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හුදු ඉවත්වීමක් බවට පත්කර එය සාමාන්‍යකරණය කිරීමට ජොන්සන් අගමැතිවරයාගේ පාර්ශ්වය කල්පනා කර ඇති බව පැහැදිලි වේ.