Posted on 04.24.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නීතිඥ සහාය ලබාගැනීම හෝ සමීප ඥාතින් ඇතුළු කිසිවකුට හමුවිය නොහැකි ලෙස බ්‍රිතාන්‍ය බලධාරින් විසින් රදවා ඇත.
අප්‍රේල් 11 වැනිදා ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ අහෝසි කිරීමෙන් පසුව ෆෙඩරල් ෙපොලිසිය විසින් අසාන්ජ් ඒළියට ඇදගෙන ආවේ බලහත්කාරයෙනි. ඉන්පසුව ඔහු ඒක්සත් ජනපදයට අවශ්‍ය පුද්ගලයකු යන ෙහේතුව මත පිටුවහල් කරතැයි අනුමාන ෙකෙරිණි. ඒහෙත් ඔහු මේ වනවිට බ්‍රිතාන්‍යයේ ගුවන්තනාමෝ සිරගෙදර ලෙස හදුන්වන ලන්ඩනයේ බෙල්මාෂ් සිරගෙදර රදවනු ලැබ සිටී. බ්‍රිතාන්‍ය සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවකුට නීතිඥ සහාය ලබාගත හැකි අතර ඥාතීන්ට හමුවීමට හැකියාව ඇත. ඒහෙත් මානව හිමිකම් කඩකරමින් සැකකරුවන්ට වධ ෙදෙන ස්ථානයක් ෙලෙස අපවාදයට ලක්ව ඇති බෙල්මාෂ්හි තම පුත්‍රයා නීති විරෝධි ආකාරයෙන් රදවා ෙගෙන සිටින බවට අසාන්ජ්ගේ මව ක්‍රිස්ටීන් අසාන්ජ් චෝදනා නගා ඇත.