මහීල් ඇප මත නිදහස්

අන්තර් විශ්වවිද්යාදලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය අද(18) ඇප මත නිදහස් වී තිබේ. සිසු, කම්කරු, පොදුජන අරගල මැඩලීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව සිදුකළ ශිෂ්‍ය විරෝධතාවය අතරතුර ඔහු අත්අඩංගුවට පත්විය.

අදාළ නඩුව අද කැඳ වු අවස්ථාවේ රුපියල් එක්ලක්ෂ පනස් දහසක ශරීර ඇපයක් මත මහීල් බණ්ඩාරට ඇප හිමිවී තිබේ.

Sithara Sajeewani :