Posted on 11.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඉකුත් 17 වන පැවති සාකච්ඡාවකදී නව සහකාර අධිපතිවරු සිව්දෙනෙකු පත් කර තිබේ.
ඒ අනුව කේ. ජී. පී. සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ. එල්. මුතුගල සහ සී. පී. එස්. බණ්ඩාර යන අය මෙම නව සහකාර අධිපතිවරුන් බවට නොවැම්බර් 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි උසස්කොට තිබේ.