රනිල් දිවුරුම් දුන් පසුව, ජනාධිපතිගෙන් අධිකරණයට එරෙහි පළමු වෙඩිමුරය නිකුත් වේ!

COLOMBO, SRI LANKA - JANUARY 09: Sri Lanka's newly elected president Maithripala Sirisena (C) prepares to take oath as he is sworn in at Independence Square in Colombo on January 9, 2015 in Colombo, Sri Lanka. Sirisena will be the 7th President of the Democratic Socialist Republic of Sri Lanka. (Photo by Buddhika Weerasinghe/Getty Images)

අධිකරණයට ජ්‍යෝෂ්ඨ විනිසුරුවරුන් පත් නොකිරීම සම්බන්ධයෙන් තමන් චෝදනාවට ලක්වන නමුත් එවැනි ජ්‍යෝෂ්ඨයන් පත්කරන්නේ ව්‍යවස්ථා සභාව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන් අවස්ථාවේ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජ්‍යෝෂ්ඨත්වය අනුව විනිසුරුවරු පත්කිරීමට තමන් යෝජනා කළ නම් තෝරාගැනීම වෙනුවට ව්‍යවස්ථා සභාව විසින් තමන්ට සුදුසු විනිසුරුවරු පත්කර ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර දින තුනකින් මෙවැනි ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන්නේ අධිකරණය සම්බන්ධ සිය ඉදිරි ප්‍රහාරයන් සදහා මුල පිරීමක් ලෙස බවට දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

Chandana Sirimalwatte :