Posted on 03.10.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000 බවට පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
මෙම ගැසට් පත්‍රය පඩි පාලක සභා ආඥා පනතේ විධි විධානයන්ට අනුව කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අතර එය මෙමස 05 දා සිට බලාත්මක වේ.
එම ගැසට් පත්‍රයේ සඳහන් වන ආකාරයට අවම දෛනික වැටුප රු 900ක් ලෙසත් අයවැය සහන දීමනාව රු 100ක් ලෙසත් නම් කර තිබේ.