தமிழ்
English
Contact
Friday 3rd May 2019    
වීසා මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වීසා මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමෙයි



රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන කොළඹ පිහිටි වීසා මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇත.

ඒ අනුව ඉන්දියාව සඳහා වීසා සේවා සපයන අයි.වී.ඒස් ලංකා ( IVS Lanka )ආයතනය සහ යුරෝපා සංගමයේ රටවල් වෙත වීසා සේවාවන් සපයන වී.ඒෆ්.ඒස් ( VFS Global ) වීසා අයදුම් මධ්‍යස්ථානය ද මේ වන විට වසා දමා තිබේ.

මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා වේ.