தமிழ்
English
Contact
Thursday 21st July 2022    
(Video) 'වෙනසක තාරුණ්‍ය' සංවිධානයේ සංවිධායක ළහිරු වීරසේකරට ප්‍රහාරයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

(Video) ‘වෙනසක තාරුණ්‍ය’ සංවිධානයේ සංවිධායක ළහිරු වීරසේකරට ප්‍රහාරයක්!



ගාලු මුවදොර අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු වන ‘වෙනසක තාරුණ්‍ය’ සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරට අද අලුයම හමුදා භටයන් විසින් ප්‍රහාරයක් එල්ලකර ඇත.

අද(22) අලුයම 1.00ට පමන ගාලු මුවදෙර අරගල බිමට ආරක්ෂක හමුදා කඩාවැදීමේදී විරෝධතාකරුවන්ට පහර නොදෙන ලෙස ඔහු ඉල්ලා සිටි අතර තමන්ගේ පෞද්ගලික ආම්පන්න ගෙන යාමට කුටිය වෙත යන අවස්ථාවේදී ඔහුට පොලුවලින් පහරදී ඇත.